රජයේ සංවර්ධන වැඩ පිළිවෙළ ඉතාමත් අගය කරන බවත් ප්‍රධාන පක්ෂ දෙකක් එකතුව රටේ ජනතාවගේ සුබ සිද්ධියට හේතුවන බවත් මෙරට වෙහෙර විහාර සහ ජනතාව නගා සිටුවීම සදහා උදවු උපකාර කිරිම රෝමයේ එක්සත් ඡාතික පක්ෂ ප්‍රධාන සංවිධානය බලාපොරොත්තුවෙන් සිටින බවත් එහි නව සභාපති ලෙස වු සරත්ද සිල්වා මහතා කියයි.
මෙහි නිලවරණය ඉතාලියේ රෝමයේ ග්‍රොස්ත්ත රොස්තා නගරයේ ශාන්ත පීතෝ දේවස්ථාන ශාලාවේදි පැවත් වු අතර සරත්ද සිල්වා මහතා මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. වසර විසි අටක් පමණ ඔහු රෝමයේ සිටියේය. අමිත් ජයතිස්ස මහතා ලේකම් ලෙසද ලලිත් වේරගොඩ මහතා භාණ්ඩාගාරික ලෙසද තේරීපත් කරගනු ලැබූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රෝම අලි පැටවු රජයේ බරට කර ගහති
ප්‍රනාන්දු පාරිස් Thursday, 21 July 2016 03:04 PM
ඉතාලි කළු සුද්දෝ දකින ශ්‍රී ලංකාවේ සිදුවෙන අසංවර්දනය (අ)
වසන්ජය Friday, 22 July 2016 07:20 AM
සංවර්ධනය කිව්වේ මොකක්ද අල්ලට සිඟාවත් කන්න බැරි එකද (බ)
අබේ Thursday, 21 July 2016 02:24 PM
කතාව දෝලාවෙන් ගමන පයින් (අ)