ඉල්ංකෙයි තමිල් අරසකච්චි පක්ෂයේ තරුණ සංගමයේ ලේකම් එස්. සිවකරන් අද (28) ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව මුදා හළ බව ත්‍රස්ත විමර්ශන ඒකකය කියති.
එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග කටයුතු කළ විදෙස් සංවිධාන නියෝජිතයින් සමග ඔහු සම්බන්ධතා පැවැත් වූයේ දැයි පොලිසිය සොයා බලයි.
කොටි සංවිධානයේ ප්‍රභළ නායකයෙකු වූ රාම් කොටි සංවිධානයේ චාල්ස් ඇන්තනී බලකායේ හිටපු නායක කනකපිල්ලෙ සිවමූර්ති හෙවත් නගුලන් රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව ත්‍රස්ත විමර්ශන ඒකකය පවසයි.
(එස්. සිවකරන්)
2025 දෙසැම්බර් මස 30
89
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රාම්ගෙන් නගුලන්ගෙන් දිගටම ප්‍රශ්න කරයි