IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


රඳවාගැනීමේ බද්ද ඉහළ දැමීමෙන් ආණ්ඩුව අතෘප්තියකට පත්වෙලා

(යොහාන් භාසුර)

රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේ සියයට 5 ක්ව පැවැති රඳවා ගැනීමේ බද්ද වර්තමාන ජනාධිපති අනුර දිසානායක සියයට 10 ක් දක්වා ඉහළ දැමීම පිළිබඳව සමාජය තුළ විශාල අතෘප්තියක් ඇති බවත් බැංකු පොලියෙන් ජීවත් වන වැඩිහිටියන් ආණ්ඩුවේ බදු සෙල්ලම නිසා ජීවත් වෙන්න බැරි තත්වයකට පත්ව ඇති බවත් ජනඅරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

නුගේගොඩදී අද (5) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී දුමින්ද නාගමුව මහතා එසේ පැවසීය.

විශ්‍රාමික වැඩිහිටියන් විශ්‍රාම ගොස් වැටුප බැංකුවේ තැන්පත් කර ලැබෙන පොලියෙන් ජීවත් වන බවත් මෙම රැඳවා තබාගැනීමේ බද්ද ළමා ඉතුරුම් ගිණුම්වලට පවා අදාල වන බවත් නාගමුව මහතා කීය.

මව්පියෝ දුක් විඳලා ළමයන්ගේ බැංකු පොතේ කීයක් හරි දැමිම ඒකෙනුත් කොටසක් බදු විදිහට පැහැර ගැනීම සාධාරණ නොවන බවත් රනිල් ගහපු සියයට 5 ක රඳවා තබාගැනීමේ බද්ද ඉවත් කරන්නේ යැයි ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ සඳහන් වූ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (7)

රඳවාගැනීමේ බද්ද ඉහළ දැමීමෙන් ආණ්ඩුව අතෘප්තියකට පත්වෙලා

Lalla Sunday, 05 January 2025 08:03 PM

සීයට පහ කමක් නෑ. ඒත් දහය හෙනගහන අපරාධයක්. නිකමුන්ට කන්න දෙන්න වැඩ කළ සහ ඉතිරි කරන ජනයාගේ ජීවනෝපාය උදුරා ගැනීම...

:       4       87

SanathMonday, 06 January 2025 11:43 AM

තමන්ගේ මාසික ආදායම ලක්‍ෂ 1.5 කට අඩු නම් ඕනෑම කෙනෙකුට මේ බද්ද ඉවත් කරවා ගන්න පුළුවන්...

:       48       6

SanathMonday, 06 January 2025 12:18 PM

තමන් ගේ මාසික ආදායම ලක්‍ෂ එකහමාරකට වඩා අඩුනම් ඕනෑම කෙනෙකුට මේ බද්ද ඉවත් කරවා ගන්න පුළුවන්.

:       45       6

ජෙප්පා Sunday, 05 January 2025 09:25 PM

රඳවා තබා ගැනීමේ බද්ද අය වෙන්නේ මාසික ආදායම ලක්ශ 1.5ට වඩා වැඩි නම් විතරයි කියලා කිව්වේ. තමන්ගේ ආදායම ඊට වඩා අඩුනම් ආදායම් බදු දෙපාර්තමේන්තුවට කියලා ඒක ඉවත් කරවා ගන්න පුළුවන් කියලා තමයි කිව්වේ...!

:       38       2

dammasiri Monday, 06 January 2025 06:54 AM

මේ මිනිස්සු ජනතාව මුලා කරනවා. 10% බද්ද අය කරන්නේ මාසෙට රු.150000/= පොලියක් ගන්න අයගෙන් පමණක් බවයි. ජනාධිපතිතුමා කිව්වේ. ඒක අසාධාරණ නෑ. මේ අය අඟවන්නේ සියළුම ගිණුම් වලින් මේ බද්ද අයකරන බවටයි.

:       46       25

prasanna Monday, 06 January 2025 11:15 AM

ඔය ඔක්කොම යාළුවොනේ මල්ලි... දැන් බයිලා ගහනවා.

:       3       13

[email protected] Tuesday, 07 January 2025 10:05 AM

කෝ මුන් දැන් පාරේ දගලනවා පෙන්නන්නේම නැත . කලින් පඩයක් ගියත් පාරට බසින කට්ටිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 787 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 550 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 313 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 336 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 823 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 399 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 253 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 72 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1102 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site