IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


රන්ටැඹේ පුහුණුට ආ සිසුවියකට අතවරයක්

(ජේ.ඒ.එල්.ජයසිංහ)

හසලක ශිෂ්‍ය භට පුහුණු කඳවුරකට ගිය මහනුවර ප්‍රදේශයේ  බාලිකා පාසල සිසුවියකට එම කඳවුරේ නාවාතැනගෛන සිටියදි රාත්‍රී කාලයේ පැමිණි නාඳුනන අයකු අතවරයක් කර පළාගොස් ඇතැයි හසලක පොලිසිය කියයි.

මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ පාසලක සිසුවියන් පිරිසක් මෙසේ රන්ටැඹේ පිහිටි ශිෂ්‍ය භට පුහුණු කඳවුකට ගොස් ඇත. එහි නේවාසිකව සිටියදි මෙම අකරතැබ්බයට මුහුණ පා ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

කාමරයේ නිදා සිටි මෙම සිසුවියගේ පාදය ස්පර්ශ කර පළා ගොස් ඇතැයි පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හසළක පොලිසිය හ රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුඳු කඳවුරේ නිලධාරීන් වැඩිදුර පිරීක්ෂණ සිදුකරයි. 



අදහස් (3)

රන්ටැඹේ පුහුණුට ආ සිසුවියකට අතවරයක්

පිටිගල මිලානෝ Friday, 10 March 2023 03:25 PM

මේ ළමයින්ට පුහුණුව දෙන්නේ රණවිරුවන්ද? මේ ළමයින්ගේ ආරක්ෂාවට රෑට ඉන්නෙත් රණවිරුවන්ද? එහෙනම් නම් රණවිරුවන්ට හොරෙන් වනචරයෙක් කොහොමද ඔතෙන්ට රිංගන්නේ? රංටැඹේ කෑම්ප් එකේ පුුහුණුවට මොනා අඩංගුද කියන එක නම් දැන් ප්‍රශ්නකාරියි වගේ… පශ්චාත් විවාහක පාඨමාලාවම මේ පුහුණුවේ තියනවා වගෙයි පේන්නේ...

:       68       23

sampath Friday, 10 March 2023 09:34 PM

සිසුවියන් තබා සිසුවන්වත් අපේ කාලයේ කැඩෙට් කරන්න යන්නේ හරිම කලාතුරකින්... මේවගේ දෙමව්පියන්ගේ ආරක්ෂාව යටතේ කරන පුහුණුවක් දවල්ට කරලා ළමයින්ට දෙමව්පියන් එක්ක ඉන්න ක්‍රමයක් හදන්න.

:       0       0

damian Saturday, 11 March 2023 04:45 PM

යාලුවෝ විහිළුවට කකුල අතගෑවාද කවුද දන්නේ? සමහර ළමයි අධිකව කලබල වෙනවා​...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
2025 මැයි මස 11 902 0

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 323 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
2025 මැයි මස 11 451 0

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
2025 මැයි මස 11 127 0

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ


සේමිණිට ඇප
2025 මැයි මස 11 276 0

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ


ඉන්දු-පකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
2025 මැයි මස 11 266 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1060 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 375 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site