දීපිකා පදුකෝනිගේ හිටපු පෙම්වතා වන රන්බීර් කපූර් සහ දීපිකාගේ වර්තමාන පෙම්වතා වන රන්වීර් සිං එක්තරා උපන්දින සාදයකදී පිස්සු නැටූ බව ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කරනවා.
ඒ බොලිවුඩ් නළු නිළියන්ගේ මිතුරෙකු වන ජිටේෂ් පිල්ලායිගේ උපන්දින සාදයේදී. මේ සඳහා ශාරුක් ඛාන්ද, ආලියා භාත්, අනුෂ්කා ශර්මා, ප්‍රිතී සින්ටා, සෝනම් කපූර්, පරිනීතා චොප්රාද මේ සඳහා සහභාගී වී තිබෙනවා. මෙහිදී රන්වීර් සහ රන්බීර් එහි බාර් මේසය මත නැගී නර්තනයක් ඉදිරිපත් කර අතර, ඉන්පසු දීපිකාවද මේ සඳහා බලෙන් දායක කරගෙන තිබෙන බව සඳහන් වෙනවා.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රන්වීර් සහ රන්බීර් පිස්සු නටයි