IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


රන්බීර් හා කත්‍රිනාගේ මේ අවසන් හමුවද?

අනුරාග් බාසු විසින් අධ්‍යක්ෂණය කරන 'ජග්ගා ජාසස්' චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් කටයුතු පසුගිය මැයි 13 වැනිදා මොරොක්කෝවේදී සිදුකෙරිණි. මෙහි අවසන් වරට රූපගත කරනු ලැබුවේ මෙම චිත්‍රපටයේ එන එක්තරා ගීතයක් බව සඳහන් වන අතර, එම ගීතයේ රූපගත කිරීමත් සමග මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු සියල්ලම නිමාවූ බව චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අනුරාග් 'කෝයි මෝයි' වෙබ් අඩවියට පවසා ඇත.

අනුරාග් මෙසේ තොරතුරු මාධ්‍යයට පැවසීමත් සමග බොහෝදෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වූයේ රන්බීර් මෙන්ම කත්‍රිනාගේද අවසන් හමුව මෙයද යන්නය. කෙසේ වෙතත්, චිත්‍රපට අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ මේ වසරේ අගෝස්තු අවසන් සතියේදී  'ජග්ගා ජාසස්' චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති හෙයින් බොහෝ දුරට ඔවුන් දෙදෙනා ඉදිරියේදී මෙහි  ප්‍රචාරක කටයුතු සඳහාද එක්වනු ඇති බවයි. 

20160516Ranbeer-1 20160516Ranbeer-2 20160516Ranbeer-3 20160516Ranbeer-4



අදහස් (0)

රන්බීර් හා කත්‍රිනාගේ මේ අවසන් හමුවද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site