(රංජන් කස්තරි)
විදේශ රැකියා අපෙක්ෂකයන්ට පොලිස් වාර්තා නිකුත් කිරීමේදි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනයකිරීමට රජය තීරණය කර ඇත.
විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙරවැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී එම ලිහිල් ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට තීරණය කර ඇත.
කොරියානු රැකියා සහ වෙනත් රටවල රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගේ පොලිස් වාර්තාවට සුළු වැරදි සහ නිදොස් කොට නිදහස් වූ අධිකරණමය කරුණු ඇතුළත් කිරීම නිසා රැකියා අවස්ථා අහිමිවන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කරුණ ඉදිරිපත් කළේය.
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංව
මත්පැන් පානය කර මගීන් රැගෙන පෞද්ගලික බස් රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙක් බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස රථ වාහන අංශ
රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතික
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රට යන අයගේ පොලිස් සහතිකය ලිහිල් වේ
mangala Tuesday, 06 June 2023 05:23 PM
ඇති යන්තම් එක මොලේ ඇති වැඩක් කරලා. අනික තමා අධිකරණයකින් වරදකට වැරැදිකරු වෙලා දඩයක් හෝ සිරදඬුවමක් දුන්නත් ඒ සිද්ධිය වෙලා අවුරුදු දෙකක් හෝ 4ක් නම් ඒවාද අයින් කළයුතුයි.
fairoos Tuesday, 06 June 2023 07:06 PM
එහෙනම් ඉතින් කුඩු කාරයින්ටයි, මිනීමරුවන්ටයි රටින් පනින්න පුළුවන් වෙයි...
Bamunuarachchi Tuesday, 06 June 2023 10:27 PM
කන්න හිතුණාම කබරගොයා තලගොයා කර ගන්නවා කියන්නේ මේකටයි. වැරදි කොරපු හාදයන්ගේ වැරැදි නොපෙන්වා පිටරට යවා ඒ රටවලත් වැරැදි කළාම වෙන්නේ ලංකාවේ පොලිස් වාර්තා පිළිනොගැනීමයි. මෙහෙ අරගල කරලා පොලිස් පොතේ ලියැවුණු ජෙප්පෝ මෙරට සිදුවීම් වලට වෙන රටවලත් අරගල කරන්න ගියාම තමයි අපිට කෙලවෙන්නේ. ඒ නිසා වැරැද්ද සුළුද නැත්ද කියන එක employerට තීරණය කරන්න ඉඩදී පොලිස් වාර්තාවේ සියලුම වැරැදි සටහන් කරන්න. එය මෙලොවටත් පරලොවටත් හොඳයි. යමරජ්ජුරුවෝ ඒවා තීරණය කරාවි. යම රජ්ජුරුවන්ට ලිස්ට් එක යනවා කියා දැනගත්තාම මිනිස්සු හොඳින් ජීවත් වේවි.
kamal Wednesday, 07 June 2023 12:58 PM
නුඹට දරුවෝ නැද්ද...? බමුණෝ.. සුළු වැරැද්දකට ළමයෙකුගේ ජීවිතයම නැති කරන්න.
Bamunuarachchi Wednesday, 07 June 2023 07:34 PM
. උඹට තද උනේ උඹේ දරුවන් රාජ්‍ය විරෝධී වැඩ කර තිබෙන නිසාද? මට දරුවෝ ඉන්නවා ඔවුන් ජෙප්පෝ වත් රාජ්‍ය විරෝධී වැඩ කරන හෝ කරපු අය නොවෙයි. ඔවුන් ලංකාවේ පුරවැසියන් නොවේ.
Bamunuarachchi Thursday, 08 June 2023 06:48 AM
මට දරුවෝ ඉන්නවා ඔවුන්ගේ නම් පොලිස්පොතේ ලියවිලා නැහැ. මොකද උඹේ ළමයි ත්‍රස්ත ක්‍රීයා වලට අහුවෙලා පොලිස් පොතේ ලියවිලා තිබෙන වාද? 2022 ගෙවල් ගිනිතියල මංකොල්ල කාල අසුවෙලා තිබෙන වාද? එහෙනම් බය වෙන්න ඕනේ.