IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


රටවල් තුනකින් විශේෂ ගුවන් යානා තුනක් ශ්‍රී ලංකාවට

( පුෂ්පකුමාර මල්ලවආරච්චි )

ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ සිටින විදේශිකයින් ගෙන්වා ගැනීම සඳහා රුසියාව සහ ස්විට්සර්ලන්තය අද (27)   ගුවන් යානා තුනක් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ.

මෙම ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණියේ මගීන් රහිතවය  . පවත්නා තත්ත්වය මත හෝටල් වල රැඳී සිටින සංචාරකයින් තම රට වලට ගෙන්වා ගැනීම සඳහා මෙසේ ගුවන් යානා පැමිණ  තිබේ.
 
සිය  රට වලින් කළ දැනුම්දීම පරිදි විදේශීය සංචාරකයින් විශාල පිරිසක්ද  අද 27අලුයම වන විට ගුවන් තොටුපළ කරා පැමිණ සිටි බව එහි ප්‍රකාශයෙක් කීය .
 
සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා තවත් ගුවන් යානයක් ඊයේ (26)  සවස කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබිණි .
 
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  යානා ගුවන් තොටුපළ පර්යන්තයේ පසෙක නවතා තිබේ .




අදහස් (2)

රටවල් තුනකින් විශේෂ ගුවන් යානා තුනක් ශ්‍රී ලංකාවට

Sola Friday, 27 March 2020 06:08 AM

ලොකු දෙයක් ...

:       77       40

Priyantha Friday, 27 March 2020 07:12 PM

ඔය අස්සේ අරයා පනී බලාගෙන.

:       7       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 9 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 238 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 118 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site