IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


රජය රසායනික පොහොර සහන මිලට දෙනවා

 

(අංජුල මහික වීරරත්න)

රජයේ පොහොර සමාගම් දෙක හරහා රසායනික පොහොර ආනයනය කොට සහනදායී හා සාධාරණ මිලට ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

මෙම ක්‍රියාමාර්ගයෙන් පසු වෙළෙඳපොලේ රසායනික පොහොර මිල අඩු වනු ඇති බව ද අමාත්‍යවරයා කීය.

පෞද්ගලික අංශය විසින් පොහොර ආනයනය කොට අධික මිලකට පොහොර අලෙවි කිරීම නිසා ගොවීන් මුහුණ පාන ගැටලුවට පිළියමක් ලෙස මෙි පියවර ගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

පොහොර ආනයනය කරනු ලබන සමාගම් සඳහා පොහොර මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ අනුව පොහොර මිල තීරණය කිරීමේ දී ගොවියාට කිසිදු අසාධාරණයක් නොවනු ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (5)

රජය රසායනික පොහොර සහන මිලට දෙනවා

Praja Pathirana Sunday, 01 May 2022 12:27 PM

ඕකම ගෝඨාභයගේ අන්ධ කයිප්පු දැක්මේත් තිබ්බා වගේ මතකයි...!

:       0       0

dhamneth Sunday, 01 May 2022 01:43 PM

පෙර තිබුණු ආකාරයට පොහොර සංස්ථාව ඇතුළු රාජ්‍ය අංශවලින් පොහොර ගෙන්වන අතර, පුද්ගලික අංශයටත් පොහොර ගෙන්වීමට අවසර දෙන්න.

:       0       0

පරාක්‍රම ජයසිංහ Sunday, 01 May 2022 03:47 PM

මෙය ඉතාමත් අමන යෝජනාවකි. රජයේ පඩි ගෙවීමටවත් මුදල් නැති ආණ්ඩුව සහනාධාර ගෙවන්නේ කෙසේද? නැවත වතාවක් ජනතාව මුලාකර අපහසුවෙන් වුවද රසායනික පොහොර මාෆියාවෙන් ගැලවීමට පාර සොයාදුන් අයගේ උත්සාහය කඩාකප්පල් කිරීමේ වෑයමක් පමණි.

:       0       1

Kapila Sunday, 01 May 2022 05:42 PM

ඇමතිතුමෝ, අපේ කුඹුරු වපුරලා සති 4ක් වෙනවා. දැන් යූරියා ගහන්න කාලේ හරි. මේ සතියේ අඩු මිලට ගන්න තියෙන්නේ කොහෙද කියලා කියන්න?... ඔබට පින්.

:       0       0

Shanuka ashan Tuesday, 03 May 2022 06:50 PM

දැන්ද මතක් වුනේ...? කඩකාරයින් ඇතිතරම් හම්බ කරා. පොහොර ගෙන්නපු අයත් හොඳට පෝසත් කළා. අවසානෙට ගොවියා පාරට වැටුණා. දැන්ද මතක් වුනේ? මේකෙනුත් මේ අය ගසාකයි. ඒකනේ මේ අයට යන්න බෑ කියන්නේ.. කියන්න ගොඩක් තියෙනවා. එන්නකෝ මෙහෙට... කියලා දෙන්න හොඳට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බවුසරයකින් ඩීසල් සොරාගත් දෙන්නෙක් අල්ලයි
2025 මැයි මස 12 6 0

ඛනිජ තෙල් සංස්ථාවට අයත් අනුරාධපුර ඛනිජ තෙල් තොග බඩාවට ඩීසල් තොගයක් රැගෙන විත් , වාරය පැමිණෙන තෙක් එම තෙල් ගබඩාව ඉදිරිපිට නවතා තිබූ බවුසර් රථයකින් රුපි


විදුලි බිල වැඩි කරනවාට අපි විරුද්ධයි
2025 මැයි මස 12 176 0

විදුලි බිල නැවත වතාවක් සියයට තිහකින් පමණ වැඩි කිරීමට දරන උත්සාහය වහාම නතර කරන්නැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා රජයෙන් ඉල්


ව්‍යවස්ථා සභාවේ ලේකම් පුටුවට හොඳ අයෙකු සොයයි
2025 මැයි මස 12 277 0

පුරප්පාඩුවී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට සුදුස්සකු පත්කර ගැනීම සඳහා පුවත්පත්හි දැන්වීම් පළ කිරීමට තීරණය කර ඇත.


බුදු දහම විමුක්තිකාමී සාධාරණ සමාජයකට මග පෙන්වාවි
2025 මැයි මස 12 131 0

බුදු දහමින් අර්ථ දක්වන වඩා සාධාරණ, විමුක්තිකාමී හා සමානාත්මතාවය රජයන සමාජයක් ස්ථාපිත කිරීම සඳහා බෞද්ධ දර්ශනය අන්කවරදාටත් වඩා මේ මොහොතේ ප්‍රදීපස්ථම්


මැතිසබේ ලොක්කන්ගේ තෙල් කපන්නේ මෙහෙමයි
2025 මැයි මස 12 658 0

පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 667 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1132 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1465 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 379 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site