එංගලන්ත රැජිනගේ ආරක්ෂකයන් යනු ඉතා ගාම්භීරව සිටින සහ වෙනස් පෙනුමක් ඇති නිලධරයන් පිරිසක්. එහෙත් මේ නිකුත් වුණු වීඩියෝව ඔවුන් විසින් ගීතයක් වාදනය කරන අයුරු දැක්වෙන්නක් නිසා බොහෝ දෙනෙකු මෙම වීඩියෝව නරඹන්නට පෙළඹුණා. මේ වාදනය කරන්නෙ සුප්‍රකට ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලි මාලාවේ තේමා ගීතයයි. මේ නම් සැබැවින්ම ඔබ මිස් නොකර ගත යුතු වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රැජිනගේ බෑන්ඩ් එකේ වැඩ කොහොමද