IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


යුද හමුදාපති - ගුවන් හමුදාපති අතර හමුවක්

(ගයාන් සූරියආරච්චි)

යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා අතර හමුවක් අද (4)  ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

එහිදී ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරි එයාර් කොමොඩෝර් බුද්ධික පියසිරි මහතා විසින් යුද හමුදාපතිවරයා පිළිගනු ලැබූ අතර, ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමනු ලැබීය. 

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල්  බන්දු එදිරිසිංහ මහතා සහ යුද හමුදාපතිවරයා සුහද කතා බහක නිරත වූ අතර, අනතුරුව දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් කරමින් සමරු ඵලක හුමවාරුවක්ද සිදු කරනු ලැබීය.

මේ අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක්ද සහභාගී වූහ.



අදහස් (1)

යුද හමුදාපති - ගුවන් හමුදාපති අතර හමුවක්

prasanna Saturday, 05 July 2025 11:57 AM

දවාලේ පායන චන්ද්‍රයා... මේ යව්වා.. මේ යව්වා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 193 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 397 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site