IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


යහපත් සමාජයක් වෙනුවෙන් උදාරී පොලීසියට බැඳෙයි?

20160823Udari-3

උදාරී වරණකුලසූරිය කියන්නේ ලංකාවේ මේ වනවිට ඉන්න අතිදක්ෂ රංගන ශිල්පිනියක්. මේ දිනවල ඇය රංගනයෙන් දායක වූ %ආදරණීය කතාවක්^ චිත්‍රපටිය ඉතා ජනප්‍රිය වූවා සේම එම චිත්‍රපටියේ ඇය ඉතා විශිෂ්ට රංගනයක නියැළෙනවා.

ඔන්න උදාරී ඒ පාර පොලිස් දෙපාර්තමේන්තුවට බැඳීලා කියලා තමයි ආරංචිය. ලංකාවේ ක්‍රියාත්මක වන පතාල  රැල්ල මර්දනය සඳහා තමයි පොලිස් දෙපාර්තමේන්තුවට බැඳීලා තියෙන්නේ.

අයුක්තිය වෙනුවෙන් සටන් වදිමින් දරුවන්ට වගේම කාන්තා හිංසනය මැඬපවත්වමින් උදාරි සමාජය යහපත් සමාජයක් කිරීමට ඉදිරියේදී උත්සාහ දරනු විශ්වාසයි.

20160823Udari-1 20160823Udari-2 20160823Udari-4



අදහස් (0)

යහපත් සමාජයක් වෙනුවෙන් උදාරී පොලීසියට බැඳෙයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 419 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 238 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site