IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


යුරෝපයේ බින්නබහින්න හොර ලියුමක්

යුද හමුදාවෙන් මරණීය තර්ජන ඇතැයි ව්‍යාජ ලේඛන සැකසූ බව කියන ප‍්‍රධාන ලිපිකරුවෙක් හා කාර්යාල කාර්ය සේවකයෙක් වවුනියාව ඉරට්ටපෙරියකුලමේදී අත්අඩංගුවට ගනු ලැබූහ. වවුනියා ආරක්ෂක මූලස්ථානයේ උසස් නිලධාරියකුගේ රබර් මුද්‍රා හා ලිපි ශීර්ෂ හොරට ගසා ලිපියක් නිකුත් කිරීමට රුපියල් දස දහසක් අය කැර ඇතැයි ද පොලිසිය කියයි. අනවසරයෙන් යුරෝපයට ගොස් සිටින දෙමළ ජාතිකයන්ට එහි රැුඳී සිටීමට හැකි වන සේ වීසා ගැනීම මෙවැනි ලිපි නිකුත් කිරීමේ අරමුණ බව කියති.



අදහස් (0)

යුරෝපයේ බින්නබහින්න හොර ලියුමක්

අලි ජේමිස් Thursday, 01 March 2012 02:39 PM

ඔය මාර්ගයෙන් යුරෝපයට ගිය අය නැවත ගෙන්න ගන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 724 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1752 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site