IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


යුරෝපයේ දේවගැති දළදා සමිදු වැඳ පුදා ගනී

යුරෝපයේ රදගුරු පදවියේ ප්‍රධාන දේවගැති රොබට් ඉනස් බිෂොප් පියතුමන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතරතුර මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැද පුදා ගත්තේය .

මහනුවරට පැමිණි බිෂොප් පියතුමන් කතෝලික දේවස්ථාන කිහිපයකටම යාමට නියමිතව තිබූ අතර උන්වහන්සේ දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේදී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මල් වට්ටියක් දී බිෂොප්වරයා පිළිගත් අතර දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව දියවඩන නිලමේවරයා සමඟ සමඟ විශේෂ සාකච්ඡාවක ද නිරත විය .

(ෂේන් සෙනෙවිරත්න)



අදහස් (2)

යුරෝපයේ දේවගැති දළදා සමිදු වැඳ පුදා ගනී

සමිත සේනක අලුත්ගමගේ Thursday, 26 January 2023 08:39 AM

මේවා ඉතා හොඳ මිත්‍රශීලී මෙන්ම බහු ආගමික අන්‍යෝන්‍ය සමගිය ඇතිවෙන වැඩ.

:       58       14

Perera Friday, 27 January 2023 12:19 PM

එයාලා එහෙම කළාට අපේ නායක හාමුදුරුවෝ නමක් කවදාවත් කතෝලික පල්ලියකට ගිහින් ඉටිපන්දමක්වත් දල්වයිද?

:       67       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site