IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


යාපනේ සිසුන් තිදෙනෙකුට නොතිසි

යාපනය විශ්ව විද්‍යාලයේ පසුගිය මාසයේ ඇති වූ ගැටුමට සම්බන්ධ බව කියන එම විශ්ව විද්‍යාලයේ පීඨ තුනක සිසුන් තිදෙනෙකුට ලබන 25 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා නොකීසි නිකුත් කළේය.

උඩරට නර්තනාංගයක් සම්බන්ධයෙන් මෙම විශ්ව විද්‍යාලයේ සිංහල හා දමිළ සිසුන් අතර මෙම ගැටුම ඇති විය.

යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එන්. සිසිදරන් සිසුවා පැවසුවේ මෙම සිසුන් තිදෙනා කලා,වාණිජ හා කළමනාකරන පීඨ වලට අයත් බවය.



අදහස් (0)

යාපනේ සිසුන් තිදෙනෙකුට නොතිසි

දිමුත් Friday, 19 August 2016 01:56 PM

අපේ ජනාධිපති තුමාට ඉක්මනට පෙන්නන මේ නිව්ස් එක. එයා රජයේ රැකියා දේවි මේ අයට. තව සම්මානයකටත් නිර්දේශ කරාවි.(අ)

:       0       0

හේවා Saturday, 20 August 2016 12:15 PM

හොරු බඩු නඩු ඔක්කොම ඒ ගොල්ලන්ගේ (රේ)

:       0       0

ආනන්ද Sunday, 21 August 2016 12:27 AM

දැන් රට යන අත අපට දැනෙනවා. මෙය දකින සෑම කෙනෙක්ම සෑම තැනකම සිංහල සංවිධානයක් ගැන කතාකරන්න. එයින් නායකයෙක් බිහිවේවි! එතුමා යටතේ අපි ඉදිරියට පෙළගැසෙමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 389 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 548 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site