මේ වීඩියෝවෙ පසුබිමේ යන්නෙ හින්දි සින්දු වුණාට ඔබට හිතෙන්නට පුළුවන් මේ දකුණු ඇමෙරිකාවෙ බෙලී ඩාන්සර්ලද කියලා. ඒ මෙම වීඩියෝවෙ ප්‍රධාන තැන ඉන්න තරුණියගේ හැකියාවල් නිසයි. රමණීය සිරුරක් ඇත්තියකටත් වඩා ඇයට ඇයගේ සිරුරේ ඇති පාලනය මේ වීඩියෝවේදී ඉස්මතු වෙනවා. මේ ඉන්දියාවේ වැඩක්. ගොඩක් දේවල්වලදී ඉන්දියාවත් එක්ක තරහක් හිතේ තිබ්බට මේ වීඩියෝවෙදී නම් එසේ වෙන එකක් නැති වෙයි.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මේ දකුණු ඇමෙරිකාව නෙමෙයි