IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මෝටර් රථය මගියා බේරාග්න ගිහින් පොල්ගහට ගිහින්

(එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද(1)උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදීම නිසා රියැදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෝටර් රථය පාරෙන් ඉවතට පැන  පාර අයිනේ තිබූ පොල් ගසේ උඩට ගොස් ආපසු පොල් ගස පාමුලට ඇදී ගොස් ඇති බවද පොලීසිය කියයි.

අම්බලන්ගොඩ සිට හික්කඩුව දෙසට ගමන් ගත් මෝටර් රථයක් මේ අනතුරට ලක්වී ඇති බවත් පාර හරහා පැන්න මගියකු බේරා ගැනීමට මේ මෝටර් රථයේ රියදුරා උත්සහා දැරීමේදී එය පාරෙන් ඉවතට පැන මේ අනතුර සිදුව ඇති බවද පොලීසිය කියයි.

 



අදහස් (2)

මෝටර් රථය මගියා බේරාග්න ගිහින් පොල්ගහට ගිහින්

ගුණරත්න Thursday, 01 January 2026 11:04 AM

රියදුරු මහත්තයෙක්, වෙන උන් නම් යටකරලාම තමයි නවතින්නෙ.

:       0       0

Nilmini Fernando Thursday, 01 January 2026 01:26 PM

සම හරක් මිනිස්සු ඉන්නවා පාර උන්ගෙ අම්මලා අප්පලා සින්නක්කරව උන්ට ලියාදීල වගේ කොටසක් උන්දැලා වාහනයක් එනවා කියල අයින්වෙන්නෙත් නැහැ උඹට ඕනනම් පලයංකෝ කියල ඉන්නවා ඊළගට සමහරක් ත්‍රිවිලර් කාරයො කියන්නෙ ත් උගේ එකට ඉඩ ඇත්නම් අනෙකාට හෙන ගැහුවත් කමක් නැහැ කියන් එව්වො ටිකක් .වාහන වැරදි වලට පමණක් නොවෙයි මහාමාර්ගවල පදිකයින් කරන වැරදි වලටත් දඩගැසීම් ක්‍රමයක් හදනවානම් හොදයි මේ රට හදන්න විනයත් අත්‍යවශ්‍ය වෙනවා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site