(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික ජන බලවේගය පක්ෂය ගාලු මෝදර පිටියේ සංවිධානය කර තිබු මැයි දින උත්සවයේ පීටිකාව අනවසරයෙන් ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත් පුද්ගලයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනය හා ඔහු පැමිණි යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත.
අද (1) මැයි දිනය නිමිත්තෙන් ජාතික ජන බලවේගය පක්ෂය විසින් ගාලු මුව දොර පිටියේ සංවිධානය කර තිබෙන මැයි දින රැලියට ජනාධිපති ,අගමැති, මැති ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.
සැකකාර පුද්ගලයා යතුරුපැදියකින් පැමිණ ජංගම දුරකථනයෙන් පීටිකාව උත්සව භූමිය හා මාර්ගයේ ඡායාරූප ලබා ගන්නා අයුරු පොලිස් නිලධාරීන්ගේ නෙත ගැටීමත් සමඟම එම සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සඳහා පොලිසිය වෙත භාරදී ඇත.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මැයිදින උත්සව බිමෙහි ෆොටෝ ගත් අයෙක් අත්අඩංගුවට
Nandalal DE SILVA - FRANCE Thursday, 01 May 2025 11:51 PM
" Coming colors no good" කියා මගේ ආච්චි සීයාට කිව්වේ කට කහනවට වෙන්න බෑනේ !!! මැයි දින රැළියක චායාරූප ගැනීම, ලොකයේ ඉතිරිව තිබෙන අතලොස්සක් වැනි "කු-මිනිස්", රුසියාවේ, චීනයේ, කියුබාවේ, වියට්නාමයේ හො නොදියුණු ගොත්‍රිකවාදී අප්‍රිකානු රටවල පවා සිදුවෙදැයි සැක සහිතය ... කෙසේ වුවත්, රැළියට සහභාගිවූ, කොමියුනිස්ට් නියොජිතයන් ඒ ගැන දැනුවත්වී සිටියාද ? සකල සිරින් පිරි සිරි ලංකාවේ ජනතා රැළියක පින්තූර ගැනීමට, කාකි කබා කරුවන්ගේ අවසරය ලබාගන්නා තත්ත්වයට පත්වීම අතිශයින්ම තුට්ටුදෙකේ ගනනකට වැටීමකි...
prasanna Friday, 02 May 2025 12:12 PM
මොවුන්ගේ පච අහන්න ආපු අයට පුන්නක්කු පාර්සලය බැගින් දෙන්න ඕනෑ.