
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අන්තර්ජාලය ඔස්සේ එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුමට සහයෝගය දුන් පුද්ගලයන් 4 දෙනෙකු එරාවුර් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් එරාවුර් චෙන්කලඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
2025 දෙසැම්බර් මස 30
39
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහවිරු සැමරුමට සහයෝගය දුන් 4 ක් පොලිසියේ
Demuni Uduwara Friday, 27 November 2020 02:33 PM
ජවිපය සහ මහවිරු යන දෙක අතර වෙනස මොකක්ද?
ලුම්බිණි Friday, 27 November 2020 11:20 PM
කිසිම වෙනසක් නැත....
BamunuarachchiSaturday, 28 November 2020 12:31 AM
JVPය කලේ සිංහලයා රජයට විරුද්ධව නැගීසිටීම සිහිපත් කිරීම දමිල මහවිරු සැමරුම දමිලයා සිංහලයාට විරුද්ධව නැගීසිටීම සිහිපත් කිරීම.... පතොක් කටු ඇනෙනවා ඉවසන්න පුළුවන් කිඹුලා කනවා ඉවසන්න බැහැ නේද?
samanSaturday, 28 November 2020 06:57 AM
ජවිපය රටෙන් කෑල්ලක් ඉල්ලුවද?
Vikum Saturday, 28 November 2020 02:48 PM
අපේ කැම්පස් එකේ ඉන්න දෙමළ උදවියත් පෝස්ට් දාලා...