IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහල්ලා රිමාන්ඩ්

පාඨමාලාවක් සොයා දෙන බව කියමින් කොල්ලුපිටියට ගෙන ගොස් 15 හැවිරිදි පසල් සිසුවකු අපයෝජනය කළ බව කියන ප්‍රේමරත්න පෙරේරා (65) නම් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 26 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.



අදහස් (0)

මහල්ලා රිමාන්ඩ්

සත්‍යා Tuesday, 18 February 2014 04:11 PM

ලංකාවේ සංචාරක ව්‍යාපාරය "දියුණුවෙන්න" එක හේතුවක් තමයි අන්තර් ජාලය හරහා ලංකාවේ ඉන්න ලාබාල හා තරුණ වයසේ පිරිමි ළමුන් සඳහා ඇති ඉල්ලුම. ඉතින් ඉඳ හිට දේශීය "පාරිභෝගිකයින්" ගෙනුත් ඉල්ලුමක් ඇති වෙනවා. අහිංසක ළමයෙකුටවත් නිදහසේ පාරේ බැහැල යන්න බැරි කාලයක්. (දී)

:       0       0

ජංආඅ Tuesday, 18 February 2014 04:40 PM

මරන්න තියෙන්නේ (දී)

:       0       0

මනෝජ්-සාජා ' Tuesday, 18 February 2014 02:09 PM

නාකි විසේ ගෙටත් උසේ කිවුවලු . (දී)

:       0       0

විජේසිංහ Tuesday, 18 February 2014 02:39 PM

පිරිමි ළමයින්ටත් දැන් පාරේ බැහැල යන්න බෑ වගේ. (දී)

:       0       0

සරත් Tuesday, 18 February 2014 11:05 PM

ඔන්න යහපත් හිර කරුවන්ට වැඩක් තියෙනවා..ඒක වැරදුනොත් ඇප දීල ගමට ආවම ඒ වැඩේ ගමේ පින්වතුන්ට බාරයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site