IMG-LOGO

මහේලගේ පළමු ඉනිම

ලංකාව වෙනුවෙන් ඉනිමක වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ ක්‍රීඩකයා සේම, ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සටහනක් ඉතිරි කළ මහේල ජයවර්ධනගේ මංගල ටෙස්ට් තරගය මීට දහනව වසරකට පෙරාතුව පැවැත්වුණා. එයින් වසර දහනවයක් ඉක්ම දින කිහිපයකුත් ගතව ඇතත් තවමත් අපට එම දිනය අමතක නොවන්නේ එදින ලංකා කණ්ඩායම තැබූ ලෝක වාර්තාව වන ලකුණු 952 තවමත් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සංඛ්‍යාව වන නිසායි. මෙහිදී සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මහේල එහි පළමු ඉනිමේදීම සිය මංගල අර්ධ ශතකය සපුරනවා. ඔහුගේ අනෙක් පස සිටින්නේ ශ්‍රී ලාංකික සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වායි.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

මහේලගේ පළමු ඉනිම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 334 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 506 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 203 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site