මහපාරක සල්ලි වෙනුවෙන් හිඟාකනවට වඩා තමුන්ගෙ හැකියාවෙන් මෙහෙම දෙයක් කරන එක හුඟාක් වටිනවා. මේ සැක්සෆෝන් වාදකයා සහ ඩ්‍රම්ස් වාදකයා නිර්මාණය කරන සංගීතය මේ විදිහට දුම්රිය ස්ටේෂමක සිද්ධ වෙන්න ඕන දෙයක් නොවුනත්, කතාකරුවාට වේදිකාවෙන් වගතුවක් නෑ කියන එක මොවුන් ඔප්පු කරනවා.
රචින්ත ජයවර්ධන
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මහපාරේ වැඩකරුවෝ