IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මහින්ද යළි දිවයිනට

හිටපු  ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා  ඇතුළු දුත පිරිස ජපන්  සංචාරය නිමා  කර  යළි දිවයිනට  ළගා  වු  බව ගුවන් තොටුපළ ආරංචි  මාර්ග කියයි. 



අදහස් (0)

මහින්ද යළි දිවයිනට

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 22 June 2016 09:39 AM

මහින්ද රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණියා සේම , නොබෝ දිනකදී යළි අපේ රටේ නායකයා වීමද නිසකය (ම)

:       0       0

සමන් Wednesday, 22 June 2016 09:56 AM

ඔබ තුමාට තෙරුවන් සරණයි (ම)

:       0       0

රාධා Saturday, 25 June 2016 12:04 AM

ආයේ කවදාද, කොහෙටද යන්නේ. ස්වාසිලන්තයේ උත්සවයටද? (නි)

:       0       0

ජයතු Wednesday, 22 June 2016 02:54 PM

මහින්ද බලයේ කාලයේ රනිල්ට අවශ්‍ය සියලු දේ ලබාදුන්නා රනිල් කරන්නේත් ඒදේමයි ජනතාව මෝඩයො. (බ)

:       0       0

ජනහිත Wednesday, 22 June 2016 05:11 AM

සාදරයෙන් පිළිගනිමු. අපේ සුබපැතුම්. (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 22 June 2016 05:14 AM

වැරදිලාවත් පිහි එහෙම අහුවෙන්න තියන්න එපා ඔන්න ! (බ)

:       0       0

චානක ලොස්ඇන්ජලිස් Wednesday, 22 June 2016 05:32 AM

මාධ්‍යට මොහු හිටපු ජනපති කියා කිව නොහැකියි. හේතුව මොහු විශ්‍රාම නොගොස් දැන් මන්ත්‍රි පදවියක් දරණ නිසා මොහු හැඳින්‍ව්ය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි කියායි..(බ).

:       0       0

සචිනි Wednesday, 22 June 2016 05:34 AM

මේ පිටරට සවාරි යන සල්ලිවලින් බස් ගාස්තු අඩු කරන අරමුදලක් හදල ඒකට පරිත්‍යාග කළා නම් කොච්චර පිනක්ද? (බ)

:       0       0

තාබෘෘක් සිල්වා Wednesday, 22 June 2016 05:37 AM

වරදවා වටහා ගන්න එපා මෙතුමාගේ පාලන සමයේ විපක්ෂ මන්ත්‍රී වරයෙක් මේ විදියට නඩ සමග රට සවාරි ගිහින් තිබෙනවද? (බ)

:       0       0

ශක්ති Wednesday, 22 June 2016 06:04 AM

දූත පිරිසක් වන්නේ තම රට වෙනුවෙන් පෙනි සිටිමයි. මේ පිරිස කළේ ජපානයට ගොස් ලාංකිකයන්ගේ මොලේ අවුල් කිරීමයි. (බ)

:       0       0

ෂෙල්ටන් Wednesday, 22 June 2016 06:05 AM

දණ නමා නමස්කාර කරමි (බ)

:       0       0

සරණපාල Wednesday, 22 June 2016 06:07 AM

සංචාරය දුත පිරිස ? මෙයා මන්ත්‍රී විතරයිනේ කාගේද සල්ලි? (බ)

:       0       0

ඩෙන්සිල් Wednesday, 22 June 2016 07:05 AM

මොකද්ද මේ දුත පිරිස කියන්නේ .මේ අය ගියේ පුද්ගලික සංචාරයක් නේ (බ)

:       0       0

මනෝජ් ප්‍රියදර්ශන Wednesday, 22 June 2016 09:16 AM

ඔබට තෙරුවන් සරණයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 162 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 369 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site