IMG-LOGO

මහින්ද මන්ත්‍රීට දුන් රිය හිටි ගමන් පොලිසියේ

දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රි කේ.කේ.පියසේන මහතාට  ගිය රජයේ  ආර්ථික අමාත්‍යාංශයේ දුන් බව කියන ප්‍රාඩෝ ජිප් රිය හිටි ගමන් කොළඹ කොල්ලුපිටිය පොලිසියට පදවාගෙන ආ රියදුරා සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රජය සතු  මෙම වාහනය ලබා ගැනීමට රජය පසුගිය වසර පුරා ගත් උත්සහය අසාර්ථක වු බව කියති.

වාහනය හදිසියේම පොලිසියට  පදවා ගෙන ආ  පුද්ගලයා ඊට පෙර  දින රැකියාවට  ආ අයකු බව පොලිසිය පවසයි.

ජිප් රිය හා  එම පුද්ගලයා ද උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය.

මන්ත්‍රිවරයා සිකුරාදා (29) පොලිසියට  පැමිණෙති දැනගන්නට  ඇත.



අදහස් (0)

මහින්ද මන්ත්‍රීට දුන් රිය හිටි ගමන් පොලිසියේ

නිහාල් Thursday, 28 July 2016 10:22 AM

හිටපු මන්ත්‍රී කෙනෙක් වුණත් තමාගේ වගකීම පැහැර ඇරීම වැරදියි (අ)

:       0       0

ලුම්බිණි Thursday, 28 July 2016 09:52 PM

තමන්ට දීපු වාහනයවත් බාර නොදීමෙන් මහජන සේවය කොහොම කරන්න ඇද්ද කියලා හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

ද සිල්වා Thursday, 28 July 2016 01:25 PM

රියැදුරාව අතහරින්න. අදාළ පුද්ගලයින්ව ඇතුළට දමන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site