ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති ලෙස මහාචාර්ය අසිත ද සිල්වා මහතා පත් කර ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම තනතුරට අදාළ පත්වීම් ලිපිය මහාචාර්ය අසිත ද සිල්වාට අද (15) පෙරවරුවේ පිරිනැමීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මහැදුරු අසිත ද සිල්වා ඖෂධ අධිකාරියේ මුල් පුටුවට
නිමල් Wednesday, 15 June 2016 07:50 AM
ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
ජයම්පති Wednesday, 15 June 2016 07:54 AM
දේශපාලන බලපෑම් වලට, නිලධාරීවාදයට යට නොවී අවංක සේවයක් කිරීමට ලැබේවා! සුභ පැතුම්. (නි)
කේසර Wednesday, 15 June 2016 07:59 AM
සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන සතුටුයි (නි)
කේෂලා Wednesday, 15 June 2016 07:59 AM
උණුසුම් සුබ පැතුම්! (නි)
නිරාන් Wednesday, 15 June 2016 08:15 AM
හදවතින්ම සුබ පැතුම්! (නි)
කෝරලගේ Wednesday, 15 June 2016 08:33 AM
මෙයාට බෙහෙත් කොම්පැනි එක්ක සම්බන්ධකම් තියෙන බවක් කියල තිබුන. එහෙම නම් පරිස්සමට තිබ්බ දේ අෑලියාවට ගියා වගේ තමා. (බ)
රොහාන් Wednesday, 15 June 2016 09:37 AM
ඔබට නිවන් සුව පතමි.(ම)
උදාර Wednesday, 15 June 2016 10:16 AM
හරියට වැඩකළොත් ඔබතුමාටත් සේනක බිබිලේ මැතිදුන් වගේ ලොකු සේවයක් කරන්න පුළුවන් අසරණ රෝගීන්ට. (නි)
ඕෂධී Wednesday, 15 June 2016 11:05 AM
අපි බලාගෙන ඉන්නේ නියම ප්‍රමිතියෙන් යුතු බෙහෙත් ටිකක් සාධාරණ මිලකට ලබාගන්න. (නි)