IMG-LOGO

මුසම්මිල් අලුත් තනතුරකට ඉව අල්ලයි

කොළඹ නගරාධිපති එම්.ජේ.එම්.මුසම්මිල් මැලේසියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස නම් කිරීමට නියමිත බව කියති.

ඔහු තමාගේ පත්වීම ස්ථිරදැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන්ද විමසා ඇත.

ඔහු කොළඹ මහ නගර සභාව විසුරුවා හරින තුරු නගරාධිපති ධූරයේ කටයුතු කිරීමට නියමිතය.



අදහස් (0)

මුසම්මිල් අලුත් තනතුරකට ඉව අල්ලයි

සමන් Monday, 15 August 2016 10:03 AM

මීට පෙර ආණ්ඩුව දේශපාලන පත්වීම් ලෙස තානාපතිවරු පත්කර නැද්ද? (නි)

:       0       0

ගයාන් Tuesday, 16 August 2016 11:18 AM

සමන් පෙර ආණ්ඩුවේ වැරදි කරන්න නෙවේ නේද යහපාලනයක් අරගෙන මේ ආණ්ඩුව බලයට ආවේ?(හේ)

:       0       0

තෙන්නකෝන් Monday, 15 August 2016 07:05 AM

අනේ මගේ කට! (නි)

:       0       0

නුවන් Monday, 15 August 2016 07:07 AM

මේකට වෙන්න ඇති යහපාලනය කියන්නේ! (නි)

:       0       0

අහමඩ් Sunday, 14 August 2016 05:33 PM

යහපාලන ආණ්ඩුව ආවේ දේශපාලන පත්වීම් දෙන්නද? මොහුට මොකක්ද තියෙන සුදුසුකම මහා කොමසාරිස් වෙන්න? ලැජ්ජයි අපිට නම් (නි)

:       0       0

ලක්ෂි Monday, 15 August 2016 07:56 AM

අහමඩ්, මේ අාණ්ඩුව මේ වනවිට තානාපතිවරු විදියට දේශපාලන පත්වීම් කොයිතරම් දීලා තියෙනවද? මම ඉන්න රටේ එක්කෙනත් එහෙම කෙනෙක්. (නි)

:       0       0

අබේරත්න Monday, 15 August 2016 02:55 PM

නොනිමෙන ආසාව (හේ)

:       0       0

බණ්ඩාර Monday, 15 August 2016 03:28 PM

යහපාලනය.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site