IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මව-දරුවා හප්පා මැරුවැයි 8ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාදෙණිය අනුරාධපුර මාර්ගයේ ,පහළ බළල්ල දේවාල හංදිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ  මාර්ගයේ ධාවනය වූ  කැබ් රථයක ගැටීමෙන්, මාර්ගය හරහා ගමන් ගත් මවක සහ  කුඩා දරුවෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අනතුරින් මියගොස් ඇත්තේ  බළල්ල,පහල බලල්ල පදිංචිව සිටි  වයස අවුරුදු 32 ක  මවක හා වයස අවුරුදු තුනහමාරක  පිරිමි දරුවෙකි.

එම කැබ් රථයෙහි 11දෙනෙකු ගමන් ගෙන ඇතැයි අනාවරණය වී ඇත.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ ගමන් ගත් පුද්ගලයන් 8දෙනෙකු මහව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. රියදුරු සහ තවත් දෙදෙනෙකු පළාගොස් ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

මව-දරුවා හප්පා මැරුවැයි 8ක් අත්අඩංගුවට

Asela Wednesday, 16 December 2020 05:37 AM

ලංකාවේ සියලුම කහ ඉරි වලට ඉදිරියෙන් මාර්ග බාධකයක් එකක් දැමිය යුතුයි. කහ ඉරිවල අනතුරු අඩුකරන ඉතාමත්ම සාර්ථක ක්‍රියාමාර්ගයක් මේක. සෑම රටකම දැනට භාවිතා කරන දෙයක්. මෙය බලධාරීන්ගේ අවධානයට.

:       0       0

zeylanicus Thursday, 17 December 2020 09:12 AM

මම දන්නේ නැති නිසා අහන්නේ. වාහන අනතුරක් උනොත් එකේ ගිය අයත් වැරදි කාරයෝ වෙනවද?

:       1       0

sanath Friday, 18 December 2020 08:20 AM

බීලා ගියොත් වෙනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site