IMG-LOGO

මවක් යනු ඇයයි

මවක් කොතරම් උතුම් කොට සළකනවාද යන්න ලෝක සාහිත්‍යයේ මෙන්ම කලාවේද මවකට හිමිව ඇති තැන සොයා බලන විට පැහැදිලි වෙයි. මේ වීඩියෝව කියාපාන්නේද මවකට සිය දරුවාට සෙනෙහස දැක්වීමට ඇයට අත්පා උරුම විය යුතුම නැති බවයි. මේ මවගේ සිතෙහි ඇති ධෛර්යය තම දරුවා වෙනුවෙන්ම උපන් භක්ති ආදරය නිසා ඇති වූවක් බව පැහැදිලි කාරණාවකි. මෙය නරඹන ඔබේ ඇසට කඳුළක් නැගුණත් නැතත් මෙය සැබැවින්ම මවු සෙනෙහසේ මෙන්ම ගැහැනියකගේ සැබෑ ආත්ම ශක්තිය විදහන්නක්.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

මවක් යනු ඇයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 300 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 480 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 191 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site