IMG-LOGO

මල් මාලාව උරචක්‍ර මාලයක් වෙයි

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රා පෙළපාළියට රජයේ වාහන දෙකක් පාවිච්චි කළැයි සැකපිට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ කටුනායක සිවිල් ගුවන්සේවා ශාඛාවේ සභාපති විමලසිරි බණ්ඩාර අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම සංගමයේ රියදුරන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගත් බවත් පාද යාත්‍රාවේ දී වරකාපොළ ඇති ධර්මසිරි සේනානායක මහතාගේ පිළිරුවට මල් මාලා පැළඳවීමට දොඹකර දෙකක් පාවිච්චි කර ඇතැයි ද කියති.

 



අදහස් (0)

මල් මාලාව උරචක්‍ර මාලයක් වෙයි

දහම් Sunday, 31 July 2016 02:26 PM

චන්දන, ඔබට දරුණු අක්ෂි ආබාදයක් තිබෙන්නේ. (ර)

:       0       0

කරු Sunday, 31 July 2016 02:38 PM

චන්දන ඔයා වැරදී 900 විතර හිටියා (අ)

:       0       0

චන්ද්‍රා Sunday, 31 July 2016 10:02 PM

මම නම් දැක්කේ 800ක් වගේ පමණයි (නි)

:       0       0

ජනහිත Sunday, 31 July 2016 11:05 PM

ජනතාවගේ දේ ජනතා අවශ්‍යතාවය සඳහා පාවිච්චි කළාට කමක් නැහැ. ඒ වැඩේ පුද්ගලික වැඩක් නොවෙයිනේ. (නි)

:       0       0

ශාන් සෞදි Sunday, 31 July 2016 11:05 AM

ගරු ජනාධිපති තුමනි රජයේ දේපල මෙවන් ක්‍රියා සදහා පාවිච්චි කළ අයට දැඩි දඩුවම් ලබා දෙන්න (බ)

:       0       0

රොක්සි Monday, 01 August 2016 12:15 AM

දැන් කට්ටියට ප්‍රශ්නය මෙතන සිටි පිරිසේ ගණනද? (නි)

:       0       0

චන්දන Sunday, 31 July 2016 04:54 PM

මදැයි ඒකෙත් හැටි? (නි)

:       0       0

චන්දන Sunday, 31 July 2016 12:23 PM

750 ක විතර පිරිසකට ආණ්ඩුවක් බයකළ හැකිද ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site