මෑතකාලීනව නිරූපණ ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් ලෙස මල්ෂා ශලනි ජයවර්ධන හඳුන්වන්න පුළුවන්. බොහෝ පුවත්පත්වල මෙන්ම මෑත කාලෙ එළිදැක්වූ ගීත රූපරාමුවල බොහෝවිට ඇයව ප්‍රේක්ෂකයන්ව නිතර දකින්නට ලැබෙනවා. අවුරුදු කාලය නිමා වුණත් එහි ඇති විවිධ අවුරුදු උත්සව පසුගිය කාලය පුරාවටම දකින්න ලැබුණා. එවැනි අවුරුදු උත්සවයක් සඳහා සහභාගී වූ මල්ෂා ලෙස්සන ගහේ ගොස් මඩ කන වීඩියෝවක් මේ වනවිට ෆේස්බුක් හරහා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. මෙහි දැක්වෙන්නේ එහි වීඩියෝවයි.
ඩිලාන් ක්‍රිෂාන්ත
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මල්ෂාගේ මඩ නෑම