IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මිලියන 540 ක අල්ලස් නඩුවේ පරීක්‍ෂණ අවසන්

නිමන්ති රණසිංහ
 
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් චුදිතයන් වූ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයවළුන් සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

එම චුදිතයන් සම්බන්ධයෙන් ඉදිරියේ දී ගනු ලබන පියවර පිළිබඳව අධිකරණයට වාර්තා කර දිනයක් ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව එම නඩුව ජුලි මස 11 වැනි දා තෙක් කල් තැබීමට නියම කෙරිණි.

අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා එයින් රුපියල් මිලියන 20 ක අත්තිකාරම් මුදලක් ලබා ගත්තැයි සැකකරුවන් සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇත.



අදහස් (1)

මිලියන 540 ක අල්ලස් නඩුවේ පරීක්‍ෂණ අවසන්

Kumar Wednesday, 27 February 2019 02:40 AM

ඔය නඩුව අහක දමන්න ක්‍රමයක් හිතනවා ඇති. පගාව නොලැබුන නිසා යෝජකයාගේ ඉදිරිගමන වලකන්න ෆයිල් හංගලා. කෝ ජනාධිපතිතුමා නිදිද?

:       0       90

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 85 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site