
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් )
මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්‍රධාන ගෝලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි මාලිගාවත්ත පොලිසිය පවසයි.
එම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
තුවාල ලැබූ පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේ සිරාන් බාසි ක් නමැත්තාට අයත් හෝටලයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සීසිටීවී දර්ශන ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර ස්ථානය පරීක්ෂණ නිලධාරීන් පැමිණ ස්ථාන පරීක්ෂණය සිදු කරනු ලැබීය.ඉපිස්තෝල වර්ගයේ ගිනි අවියකින් එම පුද්ගලයාට වෙඩි තබන්නට ඇති බවට පොලිසිය සැක පල කරයි.
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
767
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාලිගාවත්තේ වෙඩිතැබීමක්
හිමාශ Saturday, 04 January 2025 11:47 PM
අපේ ගමනේ සාමාන්‍ය දෙයක්...!