(මුදිතා දයානන්ද සහ ශාන්ත කුලරත්න)
මිරිහාන,පැගිරිවත්ත ප‍්‍රදේශයේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ සිදුකළ විරෝධතාව අතර තුර රාජ්‍ය දේපෙළවලට හානි කළැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයේ පසුවු සැකකරුවන් තිස් එක්දෙනකු එක් අයෙකුට ලක්ෂ විසිපහ බැගින් වන ශරිර ඇප දෙකක් මත මුදාහැරිමට නුගේගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා අද අද නියෝග කළේය.
මෙම සැකකරුවන් හඳුනාගැනිමේ පෙරෙට්ටුවකට අද දින ඉදිරිපත් කළ අතර සාක්ෂිකරුවන් කිසිවකුට ඔවුන් හඳුනා ගැනිමට නොහැකි විය.
ඡායාරූප ශාන්ත කුලරත්න
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මිරිහානේ සැකකරුවන්ට ඇප