IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


'මායා' EAP මණ්ඩලයේ දැන් තිරගතවේ

ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රථම 3D සිනමා නිර්මාණය ලෙස සැලකෙන 'මායා' චිත්‍රපටයේ මංගල දර්ශනය ඉකුත්දා (01දා) වැල්ලවත්ත සැවෝයි සිනමා හලේදී පැවැත්විණි.

ප්‍රවේගය චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්තගේ දෙවැනි සිනමා නිර්මාණය වන මෙහි රංජන් රාමනායක, පුබුදු චතුරංග, උපේක්ෂා ස්වර්ණමාලි, නිල්මිණි කෝට්ටෙගොඩ, ගිරිරාජ් කෞෂල්‍ය, මිහිර සිරිතිලක ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

'මායා' මේ වනවිට දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගතවෙයි.



අදහස් (0)

'මායා' EAP මණ්ඩලයේ දැන් තිරගතවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 596 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 749 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site