IMG-LOGO

මමත් මගේ තාත්තගේ ගීත ගායනා කරලා තියෙනවා

2016-08-13-ent-46

NEXT GEN ප්‍රසංගයේදී අපිට දකින්න පුළුවන් තවත් දක්ෂ තරැණයෙක් තමා නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධන.

මේ ප්‍රසංගයට සහභාගි වෙන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. මොකද අපි කොයි තරම් හොඳ නිර්මාණ කළත් ඒවා මාධ්‍ය හරහා ප්‍රචාරය කර ගැනීම අපහසු වෙලා තියෙනවා. ඒක තමා ඇත්ත තත්ත්වය. ඉතින් ඒ නිසා මේක හොඳ අවස්ථාවක් අපි හැමෝටම. මොකද අපේ මව්පියන් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් නිසා ඇතැම් අවස්ථාවලදී අපෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒ අයගේ ගීත. මමත් මගේ තාත්තගේ ගීත ගායනා කරලා තියෙනවා. නමුත් අපිට ඕනේ අපේම කියලා දෙයක්. අලුත් දෙයක් සමාජයට යහපත් දෙයක් ලබාදෙන්න. ඒ සඳහා තියන පියවරක් විදියට තමා මම නම් මේ ප්‍රසංගය දකින්නේ. ඉතින් අපේ මව්පියන්ට වගේම අපිට ආදරය කරන හැමෝටම මම ආරධනා කරනවා එන්න මේ NEXT GEN සංගීත ප්‍රසංගය බලන්න කියලා.

 

නීෂා රන්සිත් සේයාරෑ / සුමුදු



අදහස් (0)

මමත් මගේ තාත්තගේ ගීත ගායනා කරලා තියෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 362 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 527 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site