(මනෝප්‍රිය ගුණසේකර)
පහර දීමක් හේතූවෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා රෝහල් ගත කොට ඇතැයි වාර්තා වේ
රටේ උද්ගතව ඇති තත්වය යටතේ අද (09) රාත්‍රී රැස්වු පිරිසක් කුමාර වෙල්ගම මහතාට පහර දී ඇති බවත් ඉන් ඇති වු තුවාල හේතූවෙන් ඔහු හෝමාගම රෝහලට ඇතුලත් කොටට ඇති බවත් වාර්තා වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd