IMG-LOGO

මානව හිමිකම් සමුළුව ඇරඹේ

කොළඹ විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලබන තෙදින ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුව, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ආරම්භ විය. නෙදර්ලන්ත විදේශ අධ්‍යක්ෂක ජනරාල් ඇන්ඩ්‍ර හැස්පෙල්ස් හා සිඩ්නි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩැනියෙල් කෙලෙමේජර් ද එහි වූහ.

IMG_3489 IMG_3506 IMG_3516



අදහස් (0)

මානව හිමිකම් සමුළුව ඇරඹේ

මහාදේව Friday, 26 August 2016 01:32 PM

රටේ ප්‍රමුකතම හා දකුණු ආසියාවේ මුල්පෙළේ විශ්ව විද්‍යාලයකින් සංවිධානය කෙරෙන සමුළුවක් නිසා, මේ අයටවත් \'රටේ මහජාතියට අහිමිඋන මානව හිමිකම්\' ගැන ඇස් අරෙයිද බලමු? (රේ)

:       0       0

දසුන් Saturday, 27 August 2016 01:36 PM

පහුගිය කාලයේ ලංකාවේ ලොකු මානව හිමිකම් කඩවීමක් සිදු වුණා ලංකාවේ සමහර ඡන්ද දායකයනට සහ ජාතික ලැයිස්තුවල නම් තිබුණු අයටත්. ඡන්දදායකයන් අතින් පරාද වුණු උදවියට නියමි ජාතික ලැයිස්තුවෙන් හිටි උදවිය කපාගෙන පාර්ලිමේන්තු ඇවැති දැන් පොහොසතුන් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 492 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 657 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site