IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මානව හිමිකම් කමිසුරු ලංකාව ගැන කියන්න යයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිය ලබන 13 වැනිදා සිට 30 වැනිදා තෙක් ස්විට්ස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන අතර සෙයිද් කුමරු ලබන 29 වැනිදා ශ්‍රී ලංකාව ජිනීවා නිර්දේශ ක්‍රියාත්මක වීම හා එහි ප්‍රගතිය සම්බන්ධයෙන් වාචික ප්‍රකාශයක්ද සිදුකිරීමට නියමිතය.

එස්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු හා බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය හියුගෝ ස්වෛර් අතර හමුවක් සිකුරාදා (10) පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකා රජය විසින් ජිනීවා නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ හා ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ස්වෛර් සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.

 



අදහස් (0)

මානව හිමිකම් කමිසුරු ලංකාව ගැන කියන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 615 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site