IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මානව හිමිකම් කොමිසමත් නීතිය කඩලා?

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධ ගැටළුවකට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටි නුගේගොඩ අනුලා විද්‍යාලයයේ හිටපු විදුහල්පතිනියගෙන් ඊට අදාල නොවන සිද්ධියක් ගැන කරුණු විමසා බලපෑම් කළැයි කියන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයකුට එරෙහිව  ලංකා ගුරු සංගමය  පැමිණිලි කළේය.

සභාපති ප්‍රියන්ත පෙරේරා මහතා වෙනුවෙන් එම කොමිසමේ නීති ලේකම් නිමල් පුංචිහේවා මහතා පැමිණිල්ල බාර ගත්තේය.

පාසලේ ශිෂ්‍ය නායකයන් පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බලපෑම කළ බවට විදුහල්පතිනිය  ලොග් සටහනක්  තබා ඇතැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.



අදහස් (0)

මානව හිමිකම් කොමිසමත් නීතිය කඩලා?

මුණසිංහ Friday, 17 January 2014 07:08 AM

හිටපු විදුහල්පතිනිය ස්ථිර පත්වීමක් ගනිපු කෙනෙක් නොවෙයි නේද? අලුතින් පත්වූ නීත්‍යානුකූල විදුහල්පතිතුමියට එම තනතුර බාර නොදීමට කෙතරම් උත්සාහ ගත්තේද? (නදී)

:       0       0

ලුම්බිණි Friday, 17 January 2014 07:37 AM

කොමිසම මානව හිමිකම් කොමිසම උනත්, කවුරුත් නීති කඩන එකේ මෙතුමා ඒක කලාම මොකටද කලබල වෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site