IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මානවඩුට පැය තුන හමාරක සැත්කමක්

මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ හිසට පැය තුන හමාරක සැත්කමක් කළ බවත්, සැත්කමින් පසු ඔහු දැඩිසත්කාර ඒකකයට මාරු කළ බවත් කොළඹ ජාතික රෝහල් ආරංචි කියයි.

ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු මේ සැත්කම් කළ බව ද දැනගන්නට ඇත.



අදහස් (0)

මානවඩුට පැය තුන හමාරක සැත්කමක්

පියුමාල් Wednesday, 04 May 2016 08:59 PM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

ටෙහාන් Thursday, 05 May 2016 12:19 AM

මොන පෙර වැරදි තිබුණත් මනුස්සයෙක් කරදරයක වැටිලා ඉන්නකොට අපි ඔහුට අනුකම්පා කළයුතුයි (නි)

:       0       0

හේමචන්ද්‍ර Thursday, 05 May 2016 05:20 AM

වීිරෝධාර රණවිරුවාණෙනි, ඔබතුමා ඉතාමත් නිර්භීත, අවංක හා නිහතමානි නිලධාරියෙකි. ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ හා සියළු දෙවි දේවතාවන්ගේ පිහිටෙන් හා ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා !! (ර)

:       0       0

ටිකිරි Thursday, 05 May 2016 12:38 AM

මමත් ඒ ගමේම නිසා මෙතුමා ගැන හොඳටම දන්නවා. සරත් ෆොන්සේකා මහත්මයා නම් පළිනොගන්නා කෙනෙක්. නමුත් ස්වාභාව ධර්මයෙන් නම් කාටවත් ගැළවීමක් නැහැ (නි)

:       0       0

යසීර් Thursday, 05 May 2016 02:01 AM

විපතකදී අපිට හැකි අයුරින් උපකාර කිරීමයි කළයුත්තේ (නි)

:       0       0

මුනිප්‍රිය Thursday, 05 May 2016 02:10 AM

කර්මඵල විපාකයෙන් අපි කිසිවෙකුටවත් ගැළවීමක් නැත (නි)

:       0       0

අසංක Wednesday, 04 May 2016 09:52 AM

මොහුට ඉක්මන් සුවය පතමි ! (හේ)

:       0       0

ආලෝක Thursday, 05 May 2016 02:54 AM

ගුණවන්තයන්ට යම් විපතක් කළවිට එයට ඉක්මනින් ප්‍රතික්‍රියාවක් ලැබෙනවා. ඇත්ත නැත්ත කෙසේවෙතත් විමර්ශනය කර විශ්වාස කිරීමත්, අනුන්ගේ ශාපයට ලක්නොවෙන ආකාරයෙන් දිවිගෙවීමත් වැදගත්. (නි)

:       0       0

කීර්ති Wednesday, 04 May 2016 10:47 AM

ඒ කියන්නේ ගොඩක් අමාරුද?(හේ)

:       0       0

පාල Thursday, 05 May 2016 03:18 AM

භද්‍රානි පරාලයක් කියන්නේ මොකක්ද දන්නවද ? (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 04 May 2016 11:59 AM

ගොඩක් අමාරු නැහැ.පැය තුනක සැත්කමක් විතරයි.ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා....(බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 04 May 2016 12:16 PM

සරත් ෆොන්සේකා මහතාව කුදලාගෙන ගොස් සිමෙන්ති පොළවක අත හැරියේ මෙයා නේද? දිට්ට ධම්මවේදනීය කර්මය කියන්නේ මේකයි. පවෙන් පරිස්සම් වෙන්න. (බ)

:       0       0

වන්නිගේ Wednesday, 04 May 2016 12:53 PM

වචනයේ අර්ථයෙන්ම අවංක මහත්මයෙකි. විරල මිනිසෙකි . ඔබට ඉක්මන් සුව (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 04 May 2016 01:07 PM

මොනවා උනත් මනුස්ස්යෙක්නේ , ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා (බ)

:       0       0

මොහාන් Wednesday, 04 May 2016 01:58 PM

අණ ඉටු කරපු අයට සොබාදහමින් හරි දඩුවම් ලැබෙනවා. අණ දීපු අයට කිසි දෙයක් නැහැ. (බ)

:       0       0

ගාමිණී Wednesday, 04 May 2016 02:08 PM

කළ දේ පල දේ (බ)

:       0       0

සමන්ති Wednesday, 04 May 2016 03:02 PM

මෙයාටත් අරයට වගේ අමතක වීමේ රෝගය වැළඳෙයිද? (බ)

:       0       0

භද්‍රානි Wednesday, 04 May 2016 03:25 PM

පරාලයක් වැදිලා ඔයතරම් ලොකු ශල්‍ය කර්මයක් කරන්න වෙනවා කියන්නේ හරිම පුදුමයිනේ (බ)

:       0       0

ඩෙන්සිල් Wednesday, 04 May 2016 04:17 PM

මම නම් මේ සිදුවීම ගැන කණගාටු වෙනවා. ඔහුට ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

මනෝජ් Wednesday, 04 May 2016 05:02 PM

මොහුට ඉක්මනින් සුවය ලැබේවා කියා පතමි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site