IMG-LOGO

මෙන්න ලොක්

ලොක් එකක් දොරට දාන්නෙ හොරු එන හින්දනේ. මේ ලොක් එකේ යතුර නැති වෙන නිසා විසඳුමක් විදියට යතුරක් වෙනුවට ඉලෙක්ට්‍රික් මුරපදයක් භාවිත කරන්නට බොහෝ අගුළු සාදන්නන් යොමු වුණා. මෙය නොසිතූ ලෙස ප්‍රසිද්ධ වුණත්, එය පහසුවෙන් හැක් කිරීම සහ ඇතැම් නිවෙස් හිමියන්ට මුරපද අමතක වෙන්නටත් ගත් නිසා එයද අර්බුදයක් වුණා. මේ එයට අලුත්ම විසඳුමයි. ගෙවල්වලට සරිලන ෆින්ගර් ප්‍රින්ට් ලොක්. බලලම ඉන්න.

රචින්ත ජයවර්ධන



අදහස් (0)

මෙන්න ලොක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 530 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 700 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site