ජීවිතයේ හැම දේකදීම තිබිය යුතු යැයි සලකන දෙයක් විදියට සමබර බව දක්වන්නට පුළුවන්. මේ වීඩියෝවෙ ඉන්නෙ සමබර බව වැඩිපුරත් එක්ක තියෙන මිනිස්සු. ඒ නිසා පනිනවා වගේම, සමබර බව සහ ඉලක්කය වගේ දේවල් ගැනත් මේකෙන් බලාගන්න පුළුවන්. මින් පෙරාතුවත් නිකුත් වුණු ඇතැම් වීඩියෝ කොටස් මෙහි අඩංගු වුවත්, මෙහි ඇති බොහෝ වීඩියෝ ඛණ්ඩ ඔබ පළමුවරට දකින ඒවා බව සිකුරුයි. මෙය සැබවින්ම ඩෝන්ට් මිස් වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මෙන්න බැලන්ස්