IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මෙන්න කරනවනං වැඩ

අපි මෙහෙම හෙඩිමක් දැම්මා කියලා ඔබ මෙවන් දෙයක් කරන්නනට තනන්න එපා. එය ඔබට සහ අනෙකුන්ට විනෝදයක් ගෙන දුන්නාට ක්‍රීඩා‍වේ ජීව ගුණයට දැඩි බලපෑමක් එල්ල කරන්නක්. සාමාන්‍යයෙන් මෙවන් දේ සිදු වන්නේ පාපන්දු හෝ ක්‍රිකට් ක්‍රීඩාවේදියි. නමුත් මෙම තත්ත්වය උදාවී ඇත්තේ ජල කිමිදුම් ක්‍රීඩාවක් අතරතුරයි. මෙම පුද්ගලයා ක්‍රීඩකයන්ගේ අවස්ථාවේ නිලධාරීන්ගෙන් බේරී ජලයට පැනීම සැමට සිනහා උපදවන දසුනක් බවට පත්වුණා

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

මෙන්න කරනවනං වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site