මින්නේරිය ජාතික උද්‍යානයේ අද (13) පෙරවරුවේ ගින්නක් හටගත් බව එහි නිලධාරිහු කියති.
වනජිවි නිලධාරින්, යුද හමුදාව, තමන්කඩුව ගිනි නිවන ඒකකයේ නිලධාරින් සහ මින්නේරිය පොලිසිය ඇතුළු පිරිසක් පැය දෙක හමාරක් පමණ වෙහෙසවී ගින්න මැඩපවත්වා ඇත.
අක්කර 4ක් පමණ ගින්නෙන් විනාශ වූ බව මින්නේරිය උද්‍යාන භාරකරු ඩබ්. එස් වික‍්‍රමතිලක මහතා පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මින්නේරි ජාතික උයනේ ගින්නෙන් අක්කර හතරක් විනාශයි
දර්ශන Wednesday, 13 July 2016 04:00 PM
මෑතක සිට තැන තැන ගිනිගන්නවා , කඩපෙලි ගෙවල් කඳවුරු පමණක් නොව දැන් වනාන්තරත් දිනපතා ගිනිගන්නවා - රටේ තැන තැන සිදුවෙන දේවල් අනුව මෙයත් එක්තරා කඩාකප්පල්කාරී ක්‍රියාවල් වෙන්නත් පුළුවන් බව මගේ අදහස. (අ)
වසන්ජය Thursday, 14 July 2016 08:23 AM
මුළු රටම ගිනි ගොඩක්ද දැන්? (නි)