IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


මින්නේරියේදී වාහනයක පිළිස්සුණු අයගේ තොරතුරු ටිකක් හමුවේ

(නිමල් ජයරත්න)

පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ  බටුඔය ප්‍රදේශයේදී  ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ  ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටහතරක් වයසැති පිරිමි පුද්ගලයකුගේ යැයි බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බව මින්නේරිය පොලිසිය සඳහන් කරයි.

කිසියම් වූ දහන ද්‍රව්‍යයක් දමා එම කැබ් රථයට ගිනිතබා ඇති බවට මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවද පොලිසිය පවසයි.

කැබ් රථය අසල වැටී තිබූ ගමන් බෑගයේ තිබී පොලිසිය විසින් සොයාගත් හමු වූ හැඳුනුම්පත සහ අනෙකුත් ලියකියවිලි සමග දෙකටන ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව හබරණ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

පොලිසිය විසින් සොයාගත් බෑගයේ පිලිස්සි මියගිය පුද්ගලයාගේ ඇඳුම්,පැළඳුම් කීපයක්, සහ ජාතික හඳුනුම්පතේ පිටපතක් සහ රියදුරු බලපත්‍රයක් ද තිබී හමු වී තිබෙන බව මින්නේරිය පොලිසිය පවසයි.

මෙම සිද්ධිය පිළිබඳව සැක කටයුතු තොරතුරු කීපයක් තිබෙන බවත්, මේ පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයා, අධිකරණ වෛද්‍ය නිලධාරියා මෙන්ම මහේස්ත්‍රාත්වරිය පැමිණ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබෙන බවද මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු මහතා පැවසීය.



අදහස් (4)

මින්නේරියේදී වාහනයක පිළිස්සුණු අයගේ තොරතුරු ටිකක් හමුවේ

පැරකුම් Friday, 27 December 2024 05:37 AM

රාජපක්ෂලගෙන් ඉගෙනගෙන වගෙයි…!

:       31       7

ජෙපි ගඳයි Friday, 27 December 2024 01:34 PM

88/89 මිනිස්සු ටයර්වල දාලා ගිනි තියපු අයට ආණ්ඩුව හම්බුනාම ඉතින් පුරුදු වැඩ පටන් ගන්නවා තමයි. බලන්නකෝ අන්තිමට සියදිවි හානි කරගෙන කියලා වාර්ථාව එන්නේ නැද්ද කියලා...

:       21       7

පිටිගල මිලානෝ Friday, 27 December 2024 02:29 PM

තාජුඩීන් ආකාරයේ මරණයක්. තමා විසින්ම හප්පාගෙන ගිණිතියාගෙන වගේ….

:       6       9

B D S wijewardana Friday, 27 December 2024 04:18 PM

හිතළු අදහස් ප්‍රකාශ කරන්න එපා... හරි හැටි නොදන්නා දෙයක් ගැන කරුණු කාරණා සොයා බැලුවා නම් හොඳයි.

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති-වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් හමුවක්
2025 මැයි මස 04 124 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස


දැරියක් අපයෝජනය කළැයි තවත් අපේක්ෂකයෙක් අල්ලයි
2025 මැයි මස 04 978 0

අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්


නාරාහේන්පිට මෝටර් ට්‍රැෆික් දින දෙකක් වහයි
2025 මැයි මස 04 141 0

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත


මැකෝගෙන් අවවාදයක්
2025 මැයි මස 04 234 0

පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක එම කාර්යාල හැදින්වීම සඳහා සවි කරන වර්ග අඩි 60 නොඉක්ම වූ


සුරාවේ සුපිරි රිය හිටපු ලොක්කෙක් ගෙදර අරන් ගිහින්
2025 මැයි මස 04 976 0

සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මා


ගල්කිස්සේ පුද්ගල ඝාතනයට තුනක් අල්ලයි
2025 මැයි මස 04 409 0

ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 638 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 165 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site