ලාංකීකයන් අතර "ශාන්ති" ලෙස වඩාත් ජනප්‍රිය වූ බොලිවුඩ් සිනමා හා ටෙලිනාට්‍යය නිළි මන්දිරා බේඩි සිය සැමියා හා පුතා සමගින් මාලදිවයිනේ නිවාඩුවක් ගත කිරීමට එක්ව සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ දිනවල රංගන කටයුතුවලින් ඈත්ව සිටින මන්දිරා රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක මෙන්ම, රියැලිටි තරග විනිසුරුවරියක ලෙසද කටයුතු කරමින් බොලිවුඩයේ කතාබහට ලක්ව සිටිනවා. මෙම මාලදිවයින නිවාඩුවේදී ඇය බිකිණියකින් සැරසි සිටින ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාල වෙබ් අඩවි රැසක පළ කර තිබෙන අතර, පහතින් දැක්වෙන්නේද ඇය මාලදිවයින සංචාරයේදී සිය සැමියා හා පුතා සමගින් පෙනී සිටින ඡායාරූප කිහිපයක්.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මන්දිරා බේඩි බිකිණි ෆොටෝස්