IMG-LOGO

මන්ත්‍රී සනත් නිශාන්තට විනය පරීක්ෂණ?

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට සහ කැඳැවීම් ලිපි ඉරා දැමූ පළාත් පාලන හිටපු නියෝජිතයන්ට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව බ්‍රහස්පතින්දා (04) රාත්‍රී තීරණය කළේය.

 



අදහස් (0)

මන්ත්‍රී සනත් නිශාන්තට විනය පරීක්ෂණ?

ටෙෂාන් Friday, 05 August 2016 02:06 AM

ඔය විනය ක්‍රියාමාර්ග නම් ඉතින් දැන් කීසැරයක් ගත්තද? (නි)

:       0       0

ප්‍රසන්න Friday, 05 August 2016 02:43 AM

කාලය කාදමනු හැර වෙන සිදුවන යමක් නැත (නි)

:       0       0

සිරි Friday, 05 August 2016 02:55 AM

ඔය කාරක සභාව ක‍ළොත් කරන්නේ කොහොම වැඩක්ද කියලා අපි දන්නවා. වැඩියෙන් මනාප ගත් සංවිධායකයෝ අයින් කරලා, ජනතාවගේ කිසිම ප්‍රසාදයක් නැති කී දෙනෙක් මේ වෙනකොට පත්කරලා තියෙනවද? (නි)

:       0       0

ඇසළ Friday, 05 August 2016 03:02 AM

නිදහස් මිනිසෙක් වශයෙන් තමාට හොඳ යැයි හැඟෙන (අපරාධ ගණයට නොවැටෙන) මාර්ගයක යාමට ඔහුට අයිතියක් ඇත. හැමදෙයක්ම මෙහෙයවන්නේ වැඩි ජනතා කැමැත්තයි. (නි)

:       0       0

ප්‍රියාන් Friday, 05 August 2016 03:10 AM

සියල්ලටම කලින් පක්ෂය කඩාගෙන ගිහින් වෙන ලකුණකින් ඡන්දෙ ඉල්ලපු අයට විනය පරීක්ෂණ කළා නම් තමා හරි (නි)

:       0       0

ජනහිත Friday, 05 August 2016 03:08 AM

තරුණ වයසට කරන ඒවා නිසා අනාගතය ගැන හිතලා දැඩි තීරණ ගන්න එපා. අතීතයේ හිටපු දැන් ඉන්න අයත් ඔයවගේ දේවල් කරලා තියනවා. ඒ අය කියන්නේ නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැනයි. හයිබ්‍රිඩ් පක්ෂය ගැන නොවෙයිනේ (නි)

:       0       0

මංගල Friday, 05 August 2016 03:56 AM

අපි මුල ඉඳලම කිවුවනේ වහාම පක්ෂයෙන් මෙයාලව ඉවත් කරන්න කියලා (නි)

:       0       0

යසපාල Friday, 05 August 2016 03:53 AM

ඔය විනය ක්‍රියාමාර්ග වලට හැමදාම බාලගිරි දෝෂයනේ (නි)

:       0       0

ජයරත්න Friday, 05 August 2016 03:59 AM

වත්මන් පාලනය සම්බන්ධයෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ගේ ඡන්ද විමසීමක් කළොත් නරකද? (නි)

:       0       0

ජගත් වර්ණකුලසුරිය Friday, 05 August 2016 04:13 AM

පක්ෂය රැකගන්න විනය තිබිය යුතුයි. එසේ නැත්නම් පක්ෂය රැකෙන්නේ නැහැ (නි)

:       0       0

රොහාන් Friday, 05 August 2016 04:42 AM

අනිවාර්යෙන්ම ඉවත් කළයුතු පක්ෂයේ හරය නොදන්නා අය පක්ෂයේ මන්ත්‍රීලා වෙලා (නි)

:       0       0

ධම්ම Friday, 05 August 2016 06:42 AM

ඔය මධ්‍යම කාරක සභාවත් ලොක්කා වගේමයි. කියනවා විතරයි කෙරෙන්නේ නැහැ. (බ)

:       0       0

ශාන්ත Friday, 05 August 2016 07:56 AM

ඉක්මනට පක්ෂය පිරිසිදු කරලා අර මැරුණු මිනිස්සුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න කෝ. (බ)

:       0       0

රුක්ෂාන් Friday, 05 August 2016 09:55 AM

ඉතින් පක්ෂය ගැන මොන කතාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 187 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site