IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘මන්ත්‍රීවරුන්ට අඩුවට ඉන්ධන දෙන්නේ නෑ‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩු මිලට ඉන්ධන ලබා දීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මන්ත්‍රීවරුන්ට අඩුවට ඉන්ධන ලබා දීම පිළිබඳව සමාජයේ වැරදි මතයක් පල වී තිබෙන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට එයින් අසාධාරණයක් වී තිබෙන බව කී අමාත්‍යවරයා ඛනිජ තෙල් සංස්ථාව මේ මොහොතේ හෝ මීට පෙර කිසිම අවස්ථාවක වෙළඳ පොලේ මිලට අඩු මුදලකට තෙල් මිලදී ගැනීම සඳහා අවස්ථාව සලසා නැතැයි ද ඉදිරියටත් එවැනි තීරණයක් ගන්නේ නැතැයි ද   අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (2)

‘මන්ත්‍රීවරුන්ට අඩුවට ඉන්ධන දෙන්නේ නෑ‘

thushan Thursday, 19 May 2022 03:23 PM

මෙයාගේ තියෙන්නේ තනිකරම බොරුව විතරයි. මිනිස්සු රවට්ටනවා සීමාවක් නැහැ.

:       0       1

Ramesh Thursday, 19 May 2022 05:08 PM

කාංචන, ඔයා යූ ටියුබ් එකේ තිබ්බ වීඩියෝ එක දැක්කේ නැද්ද? ඇමැති හොරු විතරක් නෙවෙයි, ඔවුන්ගේ ගෑණු උදවියත් පොලිස් පෙට්‍රෝලියම් එකේ ගහන් යනවා... STF එකෙනුත් දාලා ඉද්දී ඒ ගහන්නෙත් ගොඩක් අඩුවට ... අපිට දෙන ගාණට නෙවෙයි. ඔක්කොම හොරු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 235 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 427 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site