IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


’’මාධ්‍ය නිදහසට අත තියන් නෑ’’

(ආරියරත්න රණබාහු)

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස මාධ්‍ය නිදහසට අත තැබීමට සූදානමක් නැති නමුත් යම් අයෙකු තම  ව්‍යාපාරික හෝ දේශපාලන අරමුණු වෙනුවෙන් ද්වෙශ සහගත සහ අසත්‍ය පුවත් පළ කිරීමට හෝ ප්‍රචාරය කිරීමට  කටයුතු කළහොත් ගන්නා ක්‍රියාමාර්ග හෙළි කිරීම දැනට සිදු නොකරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (03)පැවසීය

රජය ප්‍රවෘත්ති කර්මේන්තුවේ අද පැවති විශේෂ සාකච්ඡාවකදී ඇමතිවරයා ඒ බව කීය.

එක්තරා පුවත්පතක් මාස කිහිපයක් තිස්සේ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට සහ  ජනතාවට ආණ්ඩුව කෙරෙහි කලකිරීමක් ඇතිවන ආකාරයේ අසත්‍ය පුවත් පළ කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම අවස්ථාවට පෙලිස් මාධ්‍ය ප්‍රකාශක  ජේෂ්ඨ පොලිස් අධිකාරී  නීතිවේදී බුද්ධික මනතුංග සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් එච් එස්. කේ . ජේ බණ්ඩාර යන මහත්වරු සහභාගී වූහ. 



අදහස් (3)

’’මාධ්‍ය නිදහසට අත තියන් නෑ’’

pj Saturday, 04 January 2025 01:13 AM

අත නොවේ.. දැනටමත් කකුල තබා අවසන්...

:       0       6

Hafiz Saturday, 04 January 2025 10:39 AM

ඒ වුණාට මාධ්‍ය නිදහසට මුවාවෙලා කරන මාධ්‍යකරණය, හරිහැටි සොයා නොබලා විෂය දැනුමෙන් තොරව කරන අබිලින්, එන්සිනා ඝනයේ ගොසිප් නම් අනිවාර්යයෙන් ක්ලීන් වියයුතුයි.

:       6       4

[email protected] Sunday, 05 January 2025 10:37 AM

මෙයා ටිකක් උඩපනිනවා වැඩියි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඇමෙරිකාවෙන් බදු පැනවීමෙන් ඇගලුම් සේවකයෝ අවදානමක
2025 මැයි මස 01 95 0

ඇමෙරිකාවෙන් සියයට 44 ක තීරු බදු මෙරටට පැනවීම හේතුවෙන් ඇගලුම්, රබර්, තේ සහ කුරුදු ඇතුළු අපනයන ක්ෂේත්‍රවල නිරතවන සේවකයන්ගේ රැකියා අවදානම්ට වැටී ඇති බව ස්ත


මාරයා ග්‍රීස් ගහෙන් එයි
2025 මැයි මස 01 233 0

බලන්ගොඩ වෙිිවැවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයක ගිිස් ගස සිටු විමට ගිය තරුණයෙක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි වෙිිවැවත්ත පොලිසිය පැවැසීය.


මරදාන -කොටුව අතර දුම්රියක් පීලි පනියි
2025 මැයි මස 01 67 0

මරදාන හා කොටුව අතර අද (01) පෙරවරුවේ මගී දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.


වැඩකරන ජනතාවගේ වේදනාකාරී යුගය අවසන්
2025 මැයි මස 01 149 0

වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ 139 වන ලෝක කම්කරු දිනය සමරන බ


ලස්සන රටක් හදන්න එක්ව පොර බදමු
2025 මැයි මස 01 149 0

“ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා කම


අද කාලගුණය
2025 මැයි මස 01 126 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 303 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 82 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1107 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site