මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේට පහරදීමට විරෝධය දක්වමින් හා මාධ්‍යකරුවන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යකරුවන්ගේ පදනම සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් අද මඩකලපුවේදී පැවැත්විණ.
ගාන්ධි උයන අසලින් පෙත්සමක් අත්සන් කිරීම ඇරැඹුණු අතර විරෝධතා පෙළපාලියක්ද පැවැත්විණි.
මෙයට දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් මන්ත්‍රීවරු, දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයෝ, මාධ්‍ය සංවිධාන, කාන්තා සංවිධාන, මානව හිමිකම් නිළධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මාධ්‍යවේදීන් රැකගන්නැයි මඩකලපුවේ විරෝධතා
ඉන්දු Saturday, 18 June 2016 12:06 AM
මේ විදිහට තමයි අපි එකතුවෙන්න ඕනෑ. සිංහල, දෙමළ, මුස්ලිම් නොවෙයි, වැඩකරන ජනතාව විදිහට. ඔබගේ වැඩසටහන සාර්ථක වේවා! (නි)
ගුණවර්ධන Saturday, 18 June 2016 05:45 PM
මාධ්‍යවේදීන්ට පහරදෙන්නන් තරයේ හෙළා දකිමි. (නි)